(මෙම ක්‍රියාකාරකම් සිදුකර පාසල ආරම්භ කළ විට විෂය භාර ගුරුභවතුන් වෙත ලබා දිය යුතුය.)
Saturday, November 21, 2020
Saturday, November 7, 2020
Thursday, August 6, 2020
කාල සටහන - 2020 08 10(සඳුදා සිට ක්‍රියාත්මක)
2020 8 10 දින සිට පෙ ව 7 30 සිට ප ව 1 30 දක්වා , 2020 3 13 ට පෙර පැවති කාල සටහන ක්‍රියාත්මකවේ
timetable 6-9
timetable 6-9
තවද 10 වසර සිට 13 වසර දක්වා 1-30 3-30 සවස් කාලය සදහා
අතිරේක කාල සටහනක් ක්‍රියාත්මක වන අතර එය සඳුදා දින ලබා දෙමු.
සඳුදා දින සදහා පමණක් සවස් කාලීන කාලසටහන පහත පරිදි වේ.
අතිරේක කාල සටහනක් ක්‍රියාත්මක වන අතර එය සඳුදා දින ලබා දෙමු.
සඳුදා දින සදහා පමණක් සවස් කාලීන කාලසටහන පහත පරිදි වේ.
|
කාල සටහන - 2020 08 10(සඳුදා) / ප ව 1 30 -
ප ව 3 30 |
|
|
පන්තිය |
විෂය |
|
10A 10C |
විද්‍යාව |
|
10B |
සිංහල |
|
11A 11B 11C |
ගණීතය |
|
12A |
සිංහල/රංගකලාව |
|
12C |
ගීණුම්කරණය |
|
12S |
ජීව විද්‍යාව/ ස ගණිතය |
|
12T |
SFT |
|
13A |
ICT/ඉතිහාසය/භූගෝලය/AGRI |
|
13C |
ව්‍යාපාර අධ්‍යනය |
|
13S |
භෞතික ව්ද්‍යාව/AGRI |
|
13T |
ICT/ භූගෝලය/AGRI |
Saturday, July 4, 2020
සිසු දරුවනි,
නිවාඩු කාලීනව 6,7,8,9 සහ 10 ශ්‍රේණි සදහා ලබාදී ඇති පැවරුම් අවසන් කර පිළිතුරු පත් ජූලි 6 දා සිට පාසලට ගෙනවිත් දෙන්න.
දෙමාපියනි,
ජූලි 6 දා 11 ශ්‍රේණිය සදහා පංති ආරම්භවන බැවින් ජූලි 5වන ඉරිදාපෙ.ව. 9.00 ට පාසල පිරිසිදු කිරීමට පැමිණෙන ලෙස දන්වමි. පැමිණීම Comments මගින් තහවුරු කරන්න.
විදුහල්පති
Thursday, June 4, 2020
ගුරුභවතුනි,
සෑම ගුරුභවතෙකුම සම්පූර්ණ කළ යුතු ආකෘති පත් 03ක් හා පන්ති භාරගුරුභවතුන් සම්පූර්ණ කළ යුතු ආකෘති පත් 01 ක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් එවා ඇත. එම ආකෘති පත් සම්පූර්ණ කර භාර දෙන්න.පහත ඇමුණුම් (Links)භාවිතා කරන්න.
විදුහල්පති
Use this Link 1
Link 2(පන්ති භාරගුරුභවතුන්ට පමණී)
Link 3
Link 4 (2 copies)
--------------------------------------------------------------------------------------------------------------------------
සිසු දරුවනි,
පහත දැක්වෙන ශ්‍රේණි සදහා අදාල මුද්‍රිත පැවරුම්, කලාප කාර්යාලය මගින් පාසලට ලබාදී ඇත.
11ශ්‍රේණි
භූගෝලය,සිංහල,පුරවැසි අධ්‍යයනය,බුද්ධ ධර්මය,කෘෂි හා ආහාර තාක්ෂණය,විද්‍යාව,ගණිතය,ඉංගීුසි
10ශ්‍රේණි
කෘෂි හා ආහාර තාක්ෂණය
6,7,8,9 ශ්‍රේණි
දෙමළ(කමියුනිකේෂන් වෙතින් පිටපත් ලබාගන්න)
10 සහ 11 ශ්‍රේණිවලමුද්‍රිත පැවරුම්, පෙ ව 9 -12 අතර පාසලට පැමිණ ලබාගන්න (මුර කුටිය අසලට පැමිණ විමසන්න)
11ශ්‍රේණි
භූගෝලය,සිංහල,පුරවැසි අධ්‍යයනය,බුද්ධ ධර්මය,කෘෂි හා ආහාර තාක්ෂණය,විද්‍යාව,ගණිතය,ඉංගීුසි
10ශ්‍රේණි
කෘෂි හා ආහාර තාක්ෂණය
6,7,8,9 ශ්‍රේණි
දෙමළ(කමියුනිකේෂන් වෙතින් පිටපත් ලබාගන්න)
10 සහ 11 ශ්‍රේණිවලමුද්‍රිත පැවරුම්, පෙ ව 9 -12 අතර පාසලට පැමිණ ලබාගන්න (මුර කුටිය අසලට පැමිණ විමසන්න)
විදුහල්පති
Tuesday, May 26, 2020
Subscribe to:
Posts (Atom)
